Monday, March 14, 2011

අනේ සකෝ බල මේ ලෝ....

එකා එකා ඇවිදින් අත් එකතු කර
කවදාවත් නැතුව වදිනව හරි පුදුමේ
වැස්සට කලින් කලු කරගෙන තියෙන කොට
වැස්සට පස්සෙ හෝදාගෙන යයිද ?

වයි වාරන පාටෙන් මුන් බිත්ති වල..
දත් තිස්දෙකම පෙන්නාගෙන ඔඩ්ඩි වගේ
ඉස්සර අපේ එළුවා රස කර කෑවා...
පහුගිය දොහේ අපි එළුවව කෑවා......

3 comments:

  1. කාරණාව ඇත්තය ...

    එකා එකා ඇවිදින් අත් එකතු කර
    කවදාවත් නැතුව වදිනව හරි පුදුමේ :p :p :p

    ReplyDelete
  2. ලොල්ය. බට්.. ඇයි බොල අර අහින්සකයව කැවෙ..??

    ReplyDelete
  3. @පබලු :- මේ දවස් වල එහෙම තමයි...

    @ සුළගිල්ල :- බඩගින්නට වෙන මක්කොරන්නද ?

    ReplyDelete