Wednesday, March 23, 2011

අප්‍රේල් 1 වැනිදා සිට නව පලාත් පාලන ආයතන වැඩ අරඹයි... (පුවතක්)


පලවෙනිදා ඉදන් වැඩ අරඹන සභාවක...
ලොකු පුටුවක ඉදගත්තම තියෙන සැප... 
සභාපතිත් කියුවා හොද කතාවක්.....
ඔහෙලා දුන්න හින්දා ඔක්කොම කඥ්ඥං... 

මහ ජන සේවෙටයි අපි ඔක්කොම මනාපේ
පැරදුන උන් හිතන දේ උඹලා දන්නනවද ?
ඔක්කොම එකතුවී දුන්නම බද්දට වත්ත....
ඇස්සක් වත් ඉතිරි වෙද ඉදහිට සුප්පන්න.... 





No comments:

Post a Comment