Showing posts with label රංචාගොඩ ලමයා. Show all posts
Showing posts with label රංචාගොඩ ලමයා. Show all posts

Tuesday, July 12, 2011

ඇමති‍ට පැ‍‍ට්රල්

මගේ හුචක්කුව හුටු හුටු ගා දුවන....
වෙනදා වගේ නොව දැන් ලෙඩ දෙනවාය.......
ටැංකිය සුද්ද කෙරුවෙමි පැට්රල් දාන....
හෙජින් ගිවිසුමේ රොඩු බොඩු තිබුනාය...

"කවදාවත්ම නෑ මම එය පිලි ගන්නේ "...
ඇමති තුමා වාහිනියේ කිව්වාය.......
නියපොත්තෙන් කඩනා එක පොරවෙන්ම,
කපනා තුරා හැමදා මුන් ලත වෙන්නේ.......

අනේ පනේ අපි දැන් කොහොමද යන්නේ....
මගේ සුසානෝ සෝකෙන් අහන කොට,
ගසා, සරම උස්සා ඇමතිට පැට්රල්......
කරේ නගින්න‍ට මට හිත නොදේවිද ?